මැතිව්ස් 13 වැනි ටෙස් ශතකය වාර්තා කරයි

203


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මිර්පූර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස් ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සිය 13 වැනි ටෙස් ශතකය වාර්තා කළේය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 365ක් ලබාගත්තේය.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 411ක් ලබා ඇත.ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 105ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 91 ලබා පන්දුවට පහරදෙමින් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment