මැතිසබයට ආ  ජනපති සටන…

144

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී නාමයෝජනා කැඳවූ අවස්ථාවේ අපේක්‍ෂකයන් තිදෙනා වන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා ස්ථිර කළ අයුරු.

මැතිසබයට ආ  ජනපති සටන...
advertistmentadvertistment
advertistmentadvertistment