මැති ඇමැති රට සවාරි වලට වැට

159


කැබිනට් ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විදෙස් සංචාර සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් විදෙස් ගමන් යාමටත් එසේ යන විට සීමාසහිත පිරිසක් රැගෙන යාමටත් අවසර ලබාදීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment