මැති සබයේ විවාදයකදී සියල්ල හෙළි කරනවා

309

චරිත හේරත් විවාදයක් ඉල්ලයි

ගෑස් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස කෝප් කමිටු හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා ඉල්ලා සිටියේය.

2022 ජුනි මාසයේ සිට ක්‍ෂණික ටෙන්ඩර් ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන විවාදයේදී හෙළිකරන බවත් චරිත හේරත් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

ගෑස් මිලදී ගැනීමේදී ඇතැම් පාර්ශ්ව විසින් අක්‍රමිකතාවක් සිදුවී නැති බවට ප්‍රකාශ කර සිටියත් එහිදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව සාක්‍ෂි සහිතව පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට තමා කටයුතු කරන බවද හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment