මැදමුලන දේපල රැසකට ගිනි

2136


මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලට අයත් මැද මුලන පිහිටි පාරම්පරික නිවස ඇතුලු දේපල රැසකට මේ වන විට පිරිසක් ගිනි තබා ඇත.මේ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් දේශපාලන කටයුතු සඳහා භාවිතා කළ කුරුණෑගල පිහිටි නිවසකටද ගිනි තබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment