මැදියම් රැයේ සිට ඩීසල් රු.10කින් පහළට

153

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඊයේ (01දා) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. මේ අනුව රු. 440ක් වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු.430 ක් වේ.

පෙට්‍රල් මිල ගණන්වල වෙනසක් සිදුකර නොමැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත,සමන් ගමගේ සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment