මැද පෙරදිග රැකියා තහංචියක්

261


ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් වෙත නුපුහුණු සේවිකාවන් ලෙස සහ ගෘහස්ථ රැකියා සඳහා පෞද්ගලික වීසා මත කාන්තාවන් යැවීමට ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment