මැයි 9 දා  ගෙවල් ගිනිතැබූ තවත් 150ක් අල්ලන්න සොයයි

188

මැයි 09 වැනිදා රටපුරා සිදු වූ භීෂණ සිදුවීම්වලදී දේශපාලනඥයන්ට අයත් දේපොළ ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් 150දෙනකුට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

මෙම පුද්ගලයන් සියලුදෙනා හඳුනාගෙන සිටින බවත් ඔවුන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැටලීම් කරගෙන යන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

අත්අඩංගුවට ගැනීමට සිටින මෙම පුද්ගලයන් සිය පදිංචි ස්ථාන අතහැර නොයෙකුත් ප්‍රදේශවල සැඟවී සිටින බැවින් ඔවුන් අල්ලා ගැනීම ප්‍රමාද වී ඇති බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment