මැලේරියාව යාපනයෙන් හිස ඔසවයි

167

යාපනය ශීක්ෂණ රෝහලෙන් තවත් මැලේරියා රෝගියෙකු ඊයේ (04දා) හමු වූ බව එහි වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ එස්.ජමුනානන්දන් මහතා පැවසීය.
මෙම රෝගියා අප්‍රිකානු රටක සිට ආපසු යාපනයට පැමිණි පුද්ගලයෙකු වන අතර පසුගිය දින කීපය ඇතුළත යාපනයෙන් මැලේරියා රෝගීන් හතර දෙනෙකුම හමු වී තිබේග
යාපනයෙන් හමු වූ මැලේරියා රෝගීන් හතර දෙනාම ප්ලැස්මෝඩියම් පැල්සිෆාරම් යන මැලේරියා රෝගය වැළදුනු පුද්ගලයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment