මැ. කො. ස. දැනටම කෝටි 50 ක් වියදම් කරලා – පැෆරල් කියයි

97

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම දැනටමත් රුපියල් කෝටි පනහක පමණ මුදලක් වැයකර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මැතිවරණය යම් හෙයකින් කල්දමනු ලැබුවහොත් දේශපාලන අධිකාරිය එහි වගකීම භාරගත යුතු බවද ඒ මහතා පැවසීය.

මේ අතර ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය යන ප්‍රධාන දේශපාලන පක්‍ෂ ඇතුළු පක්‍ෂ ද පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අති විශාල මුදලක් මේ වනවිට වැයකර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment