මිචෙලි බැෂලේ ‘යුද අපරාධ’ ගිරය හිර කරයි

181

ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන ගතයුතු කි‍්‍රයාමාර්ග නිර්දේශ කරමින් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ එක්සත් ජාතීන්ගේ තෙවැනි කමිටුව වෙත සිය වාර්තාව ඉදිරිපත්කර ඇත.

සංක‍්‍රාන්ති යුක්තිය ඉටුකළ යුතු බව දන්වමින් ඇය මෙම වාර්තාවෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ හමුදාව යුද අපරාධ චෝදනාවලට වගකිව යුතු බවයි.

ඇගේ මෙම වාර්තාවේ නිර්දේශ 2022 මාර්තු මස පැවැත්වෙන ජිනීවා සමුළුවට ඉදිරිපත් කෙරේ. ජිනීවා ආරංචි මාර්ග පැවුසවේ මිචෙලි බැෂලේ සිය වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට එරෙහිව දැඩි පියවර නිර්දේශකර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment