මිඩ්වයිෆ්ලා උද්ඝෝෂණයක

160


විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අත්හිටුවීමට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් අද පෙරවරුවේ ආරම්භකර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් නියෝගයට අත නොතබන ලෙසත් බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය නොකරන ලෙසත් රාජ්‍ය සේවා කොමිසම ලබාදුන් උසස්වීම් අහිමි නොකරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment