මින්පසු තෙල් ගැනීම මාස 2 න් දෙකට පමණයි

264

ඉදිරියේදී මාසයක් හෝ දෙකක් ස`දහා ප‍්‍රමාණවත් වන පරිදි පමණක් ඉන්ධන තොග ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 මේ අනුව ඉදිරියේදී ඉන්ධන තොග ණය සහන හරහා මිලදී ගැනීමේදී මහා භාණ්ඩාගාරය විසින් අවධානය යොමු කර ඇත්තේ කෙටිකාලීන ණය පහසුකම් යටතේ සපයන ඉන්ධනවලට පමණි.

 ශ‍්‍රී ලංකාවට තෙල් ගෙන්වන ආනයනකරුවන් මේ දක්වා අවධානය ලක් කළේ මාස 6 සිට අවුරුද්ද දක්වා වූ ණය පහසුකම් සම්බන්ධයෙන් පමණි. ඒ නිසා ස්වකීය ව්‍යාපාර කටයුතු කඩාකප්පල් වනු ඇතැයි ආනයනකරුවෝ ස`දහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment