මින් පසු ගුරුවරුන් බඳවා ගන්නා හැටි

407


ගුරු විද්‍යා පීඨ සියල්ල එකතු කර ජාතික විශ්ව විද්‍යාලයක් පිහිටුවන බවත් මින් ඉදිරියට ගුරු වෘත්තියට තෝරාගන්නේ එහි වසර තුනක පුහුණුවකින් පසු උපාධිය ලබන අය බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.රාජ්‍ය සේවයේ ඉහළම වෘත්තිය ගුරු වෘත්තිය බවත් එය හෑල්ලුවට ලක් කළ නොහැකි බවත් කීවේය.එනිසා ගුරු වෘත්තියේ යෙදෙන අය එහි ගරුත්වය රැකිය යුතු බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment