මිනිසකුට ඌරු හදවතක් බද්ද කරයි

314

ලොව මුල්වරට ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර ඇත.

මේ පුද්ගලයා ඬේවිඞ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.

බෙනට් මිය යෑමට ආසන්නව සිටි අතර ඔහුට හදවතක් ලබා ගැනීම දුෂ්කර වී තිබිණි. ඖෂධ භාවිතය ද ප‍්‍රතික්ෂේප කළ බෙනට් බේරා ගැනීමට තිබූ එකම විකල්පය එම ඌරු හදවත බද්ධ කිරීම වේ. බෝල්ට්මෝර් රෝහලකදී මෙම හදවත් සැත්කම කර ඇත. මින් පෙර සතකුගේ හදවතක් මිනිසකුට බද්ධ කර නැත. බෝල්ට්මොර් රෝහලේ වෛද්‍යවරු පැවසුවේ සැත්කම සාර්ථක බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment