මිනිස් ඝාතන 550 ක්

89

අදින් අවසන් වන 2022 වසරේ මිනිස් ඝාතන 550 ක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එසේම 2021 වර්ෂයේදී සිදු වූ මිනිස් ඝාතන ගණන 516 කි

පවුල් ආරවුල්, මුදල් ආරවුල්, මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුල් වැනි සිදුවීම් මෙම ඝාතනයන් බොහෝමයකටම හේතු වී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment