මිනිස් ජාවාරමේ යෙදුණු අය රිමාන්ඩ්

310

අද අලුයම කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගත් ඩුබායි සහ ඕමානය යන රටවලට සංචාරක වීසා මත කාන්තාවන් යවා ගණිකා වෘත්තියේ සහ රැකියාවලට යොමු කර මිනිස් ජාවාරමේ නිරත වූ ප්‍රධාන සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment