මිනී කෑ ගැට කිඹුලා නසී

554

නිල්වලා ගගෙහි පාවී පැමිණි දැවැන්ත මිනීමරු ගැට කිඹුලෙක් මාලිම්බඩ, කටුවන්ගොඩ පන්සල අසල ගංකන්ද ප‍්‍රදේශයට 28 වෙනි දින උදෑසන 9.00 ට පමණ ගොඩගසා ඇත.

ගැට කිඹුලා දිගින් අඩි 17 වැඩි අතර වට අඩි 06 කට වඩා වැඩි බව පුුුදේශ වාසිිහු පවසති.

මියගිය කිඹුලෙක් නිල්වලා ගගෙහි සිටින බව ප‍්‍රදේශවාසීන් විසින් මාලිම්බඩ පොලීසිය වෙතද දන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment