මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

172

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු ගිරිඋල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පිරිස සිව් දෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment