මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයට සැක තිදෙනෙක් අත්අඩංගුවට

421


මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකඑකම පවුලේ දියා සහ පුතුන් දෙදෙනා අද උදෑසන ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැකපිට පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගලේවෙලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment