මියන්මාරයේ යළි මරණ දඬුවම

294

මියන්මාරයේ වසර 20කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත. ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධව චෝදනාවට ලක්වූ පුද්ගලයන් සිව් දෙනකුට එරෙහිව මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

 එරට මිලිටරි පාලනය විසින් සිරගත කර සිටි මෙම ක්‍රියාකාරීන් සිව් දෙනා අතර කෝ ජිමී සහ නීති සම්පාදකයකු වන ජයෝ සෙයා තෝ වී ඇතුළු සිව් දෙනෙකි. මෙම මරණ දඬුවමට එරෙහිව එරට සිවිල් සංවිධාන රැසක් විරෝධතා ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment