මියන්මාර් මගී යාත්‍රාවට මෙරට සහාය

458


මියන්මාර් යාත්‍රාවක් මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත්ව ඇති අතර එහි සිටි මියන්මාර් ජාතිකයින් දෙදෙනෙකු දැඩි ලෙස රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඔවුන්ව ඊයේ (18දා) යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු 41 ක පුද්ගලයෙකු හා අවුරුදු දෙකක ළමයෙකි.
අධික කාලයක් මහ මුහුදේ කුසගින්නේ සිටීම නිසා මෙම මියන්මාර් මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මගීන් 104 දෙනාගෙන් හරි අඩක් පමණ රෝගී වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment