මියන්මාර් හමුදාවට විරෝධය පෑ නළුවාට වසර 3 ක සිරදඬුවමක්

300

මියන්මාර් රජයට එරෙහිව ප‍්‍රකාශකයක් කළ එරට ප‍්‍රකට නළුවකු වූ ෆයින් ටක්සුන්ට වසර 3ක සිරදඬුවමක් නියම වී ඇත.

2021 වසරේ කඩවසම් නළුවා ලෙස තේරුණේ ඔහුයි. මියන්මාර් රජයට එරෙහි කැරලිකරුවන්ට සහාය දක්වා රාජ්‍ය විරෝධී ප‍්‍රකාශ කිරීම

ගැන ඔහුට චෝදනා එල්ල වී ඇත. මියන්මාරයේ රූපවාහිනි සේවා රැසක රඟ පෑ ෆයින් හොට් මන්ක් නමින් හැඳින්වේ.

මේ වනවිට ඔහු සමග 1006ක සිවිල් වැසියන් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment