මියන්මාර් හමුදාව සිවිල් වැසියන් 40 ක් ඝාතනය කර හොර රහසේ වළ දමා ඇතැයි හෙළිවෙයි – බි‍්‍රතාන්‍ය මාධ්‍ය

441

මියන්මාර් හමුදාව සිවිල් වැසියන්  40 ක් ඝාතනය කිරීමේ සිද්ධියක් හෙළි වී ඇත’ මෙය සිදු වූයේ ‘යින්’ ගම්මානයේදී බව අනාවරණය වී තිබේ’ මින් සිවිල් වැසියන් 14කට වධහිංසා පමුණුවා තිබේ’

 සේ යින් ගම්මානයේ තවත් 13කගේ සිරුරු ඇතැයි ද වාර්තා වේ’ ඝාතනයට ලක් වූවන් අතර ආබාධිත පුද්ගලයකුගේ සිරුරක්ද ඇතැයි බි‍්‍රතාන්‍යය මාධ්‍ය කියා සිටී’

 මේ සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාව ගැන මියන් මාර් හමුදා රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත’

advertistmentadvertistment
advertistmentadvertistment