මිය ගිය පොලිස් සැරයන් උප පොලිස් පරීක්ෂක කරයි

251

වනඅලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මියයෑමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි ගැටුමට මැදිවී ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන්වරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇත. 31දා රාත්‍රී එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරියකු ඇතුළු සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වාරියපොල ලිපිනයේ පදිංචිව සිටි පොලිස් සැරයන් ඒ.පී.සුනිල් (12601) නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment