මිරිස්ස සංචාරකයින් අඳුරේලූ

142

ජලය, විදුලිය, ගෑස් සහ ඉන්ධන නොමැතිවීම යන කරුණු හේතුවෙන් මිරිස්ස සංචාරක කලාපයේ සංචාරක ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව ඇතැයි කියමින් මිරිස්සේ සංචාරක ව්‍යාපාරික පිරිසක් අද (30) වැනිදා උදේ 9.00 ට පමණ මිරිස්ස උඩුපිල හංදියේ දී විරෝධතාවයක් පැවැත්විණි.

පැයකට ආසන්න කාලයක් විරෝධතාව සිදුකළ ව්‍යාපාරිකයන් විනාඩි පහළොවක් පමණ ගාලූ‍ මාතර ප‍්‍රධාන පාර අවහිර කරමින් ද සිය විරෝධය පලකළහ. මෙම විරෝධතාව ස`දහා ව්‍යාපාරිකයන් සියයකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment