මිරිහානට විශේෂ ආරක්ෂාවක්.

204

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිවී සිටි මිරිහාන ‍ප‍්‍රදේශයේ පිහිටා ඇති , නිවස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු යොදා තිබේ. ප‍්‍රදේශය බාර පොලිස් ප‍්‍රධානීන්ගේ සාකච්ඡාවකදී මෙම උපදෙස් නිකුත් කළ බව වාර්තාවේ.
එම නිවස හා අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් කටයුතු කරන ලෙසද ආරක්ෂක ප්‍රධානින් දැනුම් දී ඇති බව කියැවේ.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment