මිරිහානේ දී බස් රථයට ගිනි තැබූවෙක් අත්අඩංගුවට

493


මිරිහානේදී ඉකුත් මාර්තු 31 වැනිදා ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රිියා අතරතුර බස්රථයකට ගිනි තැබූ පුද්ගලයකු අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.මෙම පුද්ගලයා දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.42 හැවිරිදි මොහු ගංගොඩවිල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිකරන ආයතනයක සේවයකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment