මිරිහානේ සිද්ධිය සී.අයි.ඩීයට

338


මිරිහානේදී ඊයේ රාත‍්‍රී ඇතිවූ විරෝධතාවය පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමුකර ඇත.මෙම උද්ඝෝෂණය අතර කලහකාරී ලෙස හැසිරුණු 45ක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment