මිරිහාන උද්ඝෝෂණයට තවත් පිරිසක් රිමාන්ඩ්

251

නුගේගොඩ මිරිහාන ජනාධිපති නිවෙස ආසන්නයේ උද්ඝෝෂණය කරමින් මහජන ආරක්ෂාවට තර්ජනය වන අයුරින් ක්‍රියකළැයි සැකපිට අත්අඩංගුවට ගත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 දෙනකු රිමාන්ඩ් ගත කරන ලෙස ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා අද එම රෝහලට ගොස් නියෝග කළේය. සැකකරුවන් සදුදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය

advertistmentadvertistment
advertistmentadvertistment