මිල්ලෙනිය පාසල් විදුහල්පතිනියට ඇප

229


මිල්ලෙනිය පාසලක සිසුන් පිරිසකට කෲර ලෙස පහර දුන් බවට චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment