මිල්ලෙනිය පාසලක සිසුන් පිරිසකට කෲර ලෙස වධහිංසා කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන අද කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
|