මිල්ලෙනිය විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් රිමාන්ඩ්

645

මිල්ලෙනිය පාසලක සිසුන් පිරිසකට කෲර ලෙස වධහිංසා කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන අද කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment