මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ජනාධිපති පරිසර සම්මානයෙන් පිදුම් ලබයි

299

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතා අතින් 2021-2022 ජනාධිපති පරිසර සම්මානය පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලබා ගත් අයුරු.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ජනාධිපති පරිසර සම්මානයෙන් පිදුම් ලබයි
advertistmentadvertistment
advertistmentadvertistment