මිල වැඩි කරමින් ලිට්‍රෝ ගෑස් බෙදයි

467

ලිට්‍රෝ සමාගම විසින් අද සිට ගෑස් බෙදාහැරීම සිදු කරන බව සඳහන් කරයි ඒ අනුව අද දිනයේ කොළඹ බල ප්‍රදේශයේ දී ද 13 වැනිදා සිට කොළඹින් පිට ප්‍රදේශවලටද ගෑස් බෙදා හැරීම සිදු කරන බව එම සමාගම සඳහන් කරයි. එසේම ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,910කි.

advertistmentadvertistment
advertistmentadvertistment