මිහින්තලේ කැනීම් වලින් පුරාවස්තු රැසක්

435


ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගු වලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

කැණීම් වලදී හමුවු ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාතුන් වහන්සේ නමක් වන බවට සැක පළ කරන බවත් මෙම ධාතූන් වහන්සේගේ කාලනිර්ණය ඉදිරියේදී සිදු කර ඊට අදාළ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුතු සිදු කරන බව නා හිමිපාණෝ සදහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment