මීගොඩ උද්ඝෝෂණයක්

355


පවතින ඇදිරි නීතියද නොතකා ආණ්ඩුවට එරෙහිව මීගොඩ නගරයේදී මහජනතාව අද දහවල් විරෝධතාවයක් පැවැත්වූහ.ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ජනතාව මෙම විරෝධතාවයේ නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment