මීළග ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ අපේක්ෂකයෝ

486

2024 ජනාධිපතිවරණය සඳහා තමන් ද ඉදිරිපත් වන බව අැමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රූපවාහිනී නාලිකාව වෙත සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත.
80 වැනි වියේ පසුවන ජනාධිපති බයිඩන් අැමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙයි.
ඩිමොක්‍රටික් පක්ෂය තුළ බයිඩන්ට එරෙහිව වෙනත් අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් පවසා ඇත්තේ 2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment