මුජුබර් පාර්ලිමේන්තුවෙන් අස්වෙයි

131


සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඊයේ (20දා) පෙරවරුවේ ඉල්ලා අස් විය.
පාර්ලිමේන්තුවේදී ඊයේ දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් නොදමා පැවැත්වීමට පියවර ගන්නැයිද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment