මුණුබුරාගේ හදිසි වියෝව දරාගත නොහැකිව සීයා වස බොයි

659


වීරකැටිය ගජනායකගම ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි සචින්ත නිම්සර නැමැති පාසැල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ සවස සිදු කෙරුණු අතර සිය මුණුබුරාගේ මෙම හදිසි වියෝව දරාගත නොහැකිව 67 හැවිරිදි සීයා දරුවාගේ සොහොන මතදී වස පානය කර ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙලෙස වස පානය කර ඇත්තේ ඔහුගේ සීයා වන 67 හැවිරිදි මොහොට්ටිගේ ජිනදාස නැමති අයයි.

advertistmentadvertistment
advertistmentadvertistment