මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට මොකද වෙන්නේ?

327

තෙල් මිල ඉහල දැමිම සහ ජිවන වියදම ඉහලයාම පිළිබදව සමගි ජන බලවෙිගයේ වෘත්තිය සමිති පවත්වන විරෝධතාව අද (29) පස්වරු 02ට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දි පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment