මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කරන හැටි හඳුන්වා දෙයි

165

මුදල් භාවිතයෙන් තොරව LANKA QR ඩිජිටල් ගනුදෙනු ව්‍යාපෘතිය හඳුන්වාදීම මහ බැංකුවේදී සිදුකෙරිණි. එම අවස්ථාව සංකේතවත් කරමින් ඊට සහභාගි වූ තරුණ කටයුතු හා ක‍්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්‍ෂණ ඇමැති සහ ඩිජිටල් තාක්‍ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් සමරු තිලිණයක් පිළිගන්වන ලද අයුරු ඡුායාරූපයෙන් දැක්වේ. මෙම අවස්ථාවට මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ධීවර රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක යන මැති ඇමැතිවරුන් මෙන්ම මහ බැංකුවේ නිලධාරීන් රාජ්‍ය ආයතන සහ පුද්ගලිකආයතන ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment