මුදල් රාජ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යංශයට පවරයි

418


මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වන කාර්යයන් ප්‍රමුඛතා ආයතනික මුදල් අමාත්‍යංශයට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එමගින් මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂ ප්‍රමුඛතා ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment