මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වේ

175

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාරදීමට නියමිත. ඉන් හිස්වන එම මන්ත්‍රීධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ට හිමිවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජයන්ත කැටගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට පැමිණීමට පසුගිය දා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

advertistmentadvertistment
advertistmentadvertistment