මුදලිගේට නිදහස ඉල්ලා මුදලිගේ…

180

අත්අඩංගුවේ පසුවන ගල්වැව සිරිධම්ම හිමියන් හා අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා මහියංගන නගරයේ පැවති සිරගත කළ ‘වෙල්ලස්සේ වසන්තය’ විරෝධතාවේදී වසන්ත මුදලිගේ බාල සොහොයුරා අනුර මුදලිගේ අදහස් දැක්වූ අයුරු. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කලාශිල්පි ජෙහාන් අප්පුහාමි ඇතුළු රැසක් මෙහිදී අදහස් දැක්වූහ.

පිංතූරය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment