මුදලිගේ යළිත් රිමාන්ඩ් ..

168

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කළේය .සැකකරු අද අධිකරණය හමුවට කැඳවා තිබූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 13 වනදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි .උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් වසන්ත මුදලිගේට එල්ලවී තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment