මුදලිගේ රැගෙන ආ අවස්ථාවේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක්…

120

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිස ඊයේ (28දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ ඔවුනට නිදහස ඉල්ලා කඩුවෙල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට ශිෂ්‍ය සංගම් හිමිවරු සහ ක්‍රියාකාරී සාමාජිකයෝ මෙසේ කටයුතු කළහ. ඡායාරූපය – ගල්පාත චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment