මුද්‍රණාලයට කෝටි 18ක පොල්ලක්

87


රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සදහා විවිධ ආයතනවලින් හිග මුදල් වශයෙන් රුපියල් දහ අටකෝටි,තිස්තුන් ලක්ෂ,අනුහතරදහස් තුන්සිය හතලිස් හයක මුදලක් (183,394,346) අයවිමට ඇතත් 2021 වර්ෂය තුළ දි ඉන් අයකරගෙන ඇත්තේ රුපියල් දෙකෝටි,පනස්එක්ලක්ෂ අසුදහස් හයසිය අනුඅටක (25,180,698) මුදලක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
2010 වර්ෂයේ සිට 2019 දක්වා කාලයට අදාලව මෙම හිග මුදල් ලැබිමට තිබු අතර මින් අය කරගෙන ඇත්තේ සියයට 14ක මුදලක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment