මුම්බායි ඉන්දියන්ස් දිනුම්

205

සන්රයිසස් හයිද්‍රාබාද් ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18කදී කඩුලු දෙකක් දැවී ලකුණු 201ලබා ගැනීමට සමත් විය.ඒ අනුව කඩුලු 08ක ජයක් හිමි විය.කැමරොන් ග්‍රීන් නොදැවී 100, රෝහිත් ෂර්මා 56යි.

advertistmentadvertistment
advertistmentadvertistment