මුම්බායි ඉන්දියන්ස් 182/8

95

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.කැමරන් ග්‍රීන් 41යි.පන්ද යැවීමේදී නවීන් උල්හක් 38/4, යම් තකූර් 34/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment